Sunday, November 22, 2015

කුහකකම...


සංසර්ගයෙන්
ස්වර්ගය
සොයන...
ගන්ධම්බයෙකු හට..
එහි අර්ථය....
කියාදෙනු නොහැක
මට....
පාගගෙන
මගේ වල්ගය......