Saturday, July 4, 2015

බඹරය....


ඉමි...
බොමි...
ලමි...
නිදමි....
හතිලමින්...
මියෙන්නට...
වෙර දරමි.......
ආයෙමත්
ලොබ බඳිමි.....
නැවත..
කමි..
බොමි..
නිදමි....
සිහිනයෙන්..
හඬ තලමි....
අනියමය
පසිඳලමි......