Wednesday, October 2, 2013

සුදුසුකම්.....


දිවැස් කියන
හැකියාවට.....
ආපු අළුත
රැකියාවට.......
හීන බල බලා
හිත යට......
ඕපදූප මුමුණනවා....
රේන්දයට
යට පනාව.....
දමා තනන
සලපනාව......
යෝධ දියරැළිත්...
කළඹා ඉවත හෙලනවා.....
පිළි පෑහී....
පීළි කැඩී දෝරගලනවා.......

4 comments:

Anonymous said...

මේක කොමෙන්ටු දාන්න හරි අමාරු යි. ඒ වෙනුවෙන් මොකක් හරි කරන්න. සිතුවිල්ල නං ලස්සණ යි! ජය වේවා!

රතීගේ දිනපොත said...

හැමදම වගේ ලස්සනයි සිතුවිල්ල.

ayesha said...

අපූරුයි යාලු. කාලෙකින් ආවේ. ඔයාගේ කවියක් බලන්න

Dinesh said...

හ්ම්ම්.. මොකක් ගැනද මේ කිවුවේ කියලා මම කල්පනා කලේ..