Thursday, March 15, 2012

BOX...



මම...
සහ මම...
තව මාමිලා ගොඩක්.....
ඇය
සහ ඇය...
තව ඇන්ටිලා ගොඩක්.....
අත් අල්ලාගෙන....
හිත් පටලාගෙන...
උඩ පැන්නට
බිම වැටෙන්නැතී......
බිම උන්නට
උඩ පෙනෙන්නැතී…….

අපි තවමත් අත දරුවෝ....
නුඹ කීවත් මට බැරියෝ.....
ඔය සෙල්ලම්
ඉස්සර වගේ.......
කොන්දට මගෙ බර වැඩියෝ.....
හීන් හඬින් කොඳුරන්නට.....
බෑ මයෙ හඬ ගොර වැඩියෝ.....
යථා රූප අඳින්න බෑ හිත
මම නොවෙයිනෙ කැරවැගියෝ.....

No comments: