"ඔපමණ අනවශ්‍ය බර පටවාගෙන අප අපගේ ජීවිත බෝට්ටුව පැදගෙන යන්නේ ඇයි? අප බෝට්ටුවේ බර සැහැල්ලු කළ යුතුය. නැත්නම් හබල් ගාද්දීම අපට ක්ලාන්තය ඇති වනු ඇත. බෝට්ටුවේ බර ඇදීමට වෙහෙසෙන විට අපට සිරිය නැරඹීමට පුළුවන්කමක් නැත. ලෝකයේ සුන්දරත්වය දකින්නට අපට නිදහසක් හා පහසුවක් ද නැත".....(බෝට්ටු සවාරියක්:Three Men in a Boat )
Sunday, December 26, 2010
නුඹ නැතුවම...
මයෙ රත්තරන්
මයෙ පණ....
ඉවසන්න බෑ තනිකම.......
වලාකුලින් තොර නුඹ.....
නොපෙනෙන්නෙ ඇයි පුර හඳ....
යන්තම් ගැහෙන හදවත.....
අයැදින්නේ
උඹෙ උණුහුම......
වස්සානයේ ඉම තව......
දුර ඈත නුඹ නැතුවම...
Friday, December 24, 2010
නිල් පාට හීන....
පට්ට පල් බොරු ගොතයි...
මගෙ වල් හිත....
මා එක්කම......
උත්තර බඳින්නට....
ඇහුවාම....
ආගිය තොරතුරු....
මගෙ යටි හිත.........
ඇහැගටුනු....
පින්තූරු.....
වැල් ඔක්කොම.........
තබා යට කොට.....
වසා ඉවසීමෙන.......
මවා ගෙන එයි....
යලිත් මේ රෑ මැද.......
හොරෙන් හොරෙන්...
ඔසවා තබා රාගී මන.......
වසා බෝසත් කම....
Sunday, December 12, 2010
සුබාසිරි....
අය වැය ඔළුවෙ තියාන....
යුතුකම් පයේ තියාන....
මාන්නය හිතේ තියාන....
පපුවට සීල් තියාන.....
ඉරන ලීය
ඇද වෙන එක
අහන්නත් දෙයක්ද?......
Subscribe to:
Posts (Atom)