Wednesday, September 15, 2010

සම්මත....


මම
අතේ හුරුවට
ඇන්ද ඉර.....
උඹේ රූලට අනුව
ඇද වුනාට.....
ඔය රූල
කෙලින් කියලාද
උඹ හිතාන ඉන්නේ.....

14 comments:

වැප් said...

තමන්ගේ මට්ටම් තම් මට්ටම් කිව්වලු :D

Dinesh said...

ඇත්ත තමයි....... නියමයි සහො.......

dinesh said...

වෙනද වාගෙම තමා.එලස්...

Chamila said...

ඔයාගෙ ඉර ඔයා ගන්න
මගේ රූල මම ගන්නන්
අපි මොකටද රණ්ඩු වෙන්නෙ

හසී said...

ඒකනේ අනේ... එයාට තේරෙන්නේ නෑනේ...

Unknown said...

හැබෑව හැබෑව

Jeew said...

බලන ඇහැ ඇදද..?

Unknown said...

හ්ම්...ඒකත් ඇත්ත තමයි..
අපි හැමදේ ම අපේ හිතේ තියෙන රූලට දාලා බලනවා..එහෙම වෙද්දි ඇද ගොඩක් පේනව..ඒත් අපි හිතන්නෙ නෑ අපේ රූල ඇද ද කියලා...
නියමයි....
ජයවේවා!!!

ayesha said...

ඔයා හිතනවා ඔයා නිවැරැදි කියලා එයා හිතනවා එයා නිවැරැදි කියලා

``` Outsider``` said...

නියමයි...

පිස්සා පලාමල්ල said...

ඔන්න ඔතනින් තමයි ප්‍රශ්න පටන් ගන්නේ. හැමදාම වගේ ටිකයි උපරිමයි

තක්ෂිල said...

අසම්මත දේ සම්මත වෙන්නෙත් නැ සම්මත දේ සම්මතයි කියන්නත් බෑ..

RanDil said...

ඒ රූලත් මේ පැන්සලත් දෙකම ඇද නැහැ. බලන ඇහෙයි ඇදේ තියෙන්නේ නේද?

අර එක්කෙනෙක් කිව්වාලු කොලේ සෙලවෙනවා කියලා, තවකෙනෙක් කිව්වාලු නැහැ සුළඟ සෙලවෙනවා කියලා, වෙනම කෙනෙක් කිව්වාලු නැහැ ඔය දෙකම නෙමෙයි සිතයි සෙලවෙන්නේ කියලා. අපේ සිට චංචල වීම නැවතුන දාට මුළු ලෝකෙම අපිට නිශ්චල වේවි.
හැමදාමත් වගේ අප මුලා වූ සිතුවිලි අවධි කරමින් ලියූ ලියැවිල්ල. ස්තුතියි.

Eranga Perera (Muthu Paba) said...

නියමයි !