Sunday, July 25, 2010

හදවතේ පින්තාරුව....



සිතුවමකට ලොබ බැන්දෙමි
ග්‍රේ වාගේ
වයසට යන.....
කළු සිතිවිලි ඒකතු කොරලා.....
බලි ඇඳ හදවත
පිනවන......
මුව මදහස....
යට කඳුලට.....
ඉඩ ඇත සිතුවම මතුපිට.....
හිත් කැටපත.....
විත් තනිවට....
මුමුනන මැසිවිලි අහගෙන......
ඉඳින් ඔහොම....
අඳුරු කොනක......
එපා පෙනෙන්නට හෙම මට....

(Inspiration: "The picture of Dorian Grey")..........

7 comments:

``` Outsider``` said...

අදහස සොඳුරුයි...

දිල් said...

ලස්සනයි.....හරිම අපූරු නිර්මාණයක්

Jay said...

නියමයි

Unknown said...

හරිම අපූරු නිර්මාණයක්.අමුත්තකුත් දැනෙනවා..
ජයවේවා!!!

Shadow/හේමලයා said...

@ ``` Outsider```
අදහස සොඳුරු වුනාට අරමුණ අඳුරුයි....බොහොමත්ම ස්තුතියි අදහස් වලට...:D

@ දිල්
thnx 4 the comments yaar......:)

@ Ansh Lucky Sri Jay
තැන් කූ තැන් කූ......:D

@ sampathjt
බොහොමත්ම ස්තුතියි අදහස් වලට මචෝ...:D

ජීවිතේ මල් said...

සොඳුරු සිතුවිල්ලක්...

Shadow/හේමලයා said...

@ ජීවිතේමල්
බොහොමත්ම ස්තුතියි අදහස් වලට...:D