Sunday, June 27, 2010

මම ඛව්ද?......ඌ ඈම් අයි......??


ඌ ඈම් අයි......?
ඇත්තටම මම ඛව්ද?
බොහොම Subjective ප්‍රශ්නයක්.....
මේක මාර අවුල් ප්‍රශ්නයක්......
කොටින්ම කිවොත් සැහෙන්න
බොන්න ඕනෙ ප්‍රශ්නයක්.......
මොකෙද හුඟක් ඈයො මේකට දෙන්නේ
වැරදි උත්තරේ......
නමුත් අප්සෙට් එක කියන්නේ
මෙක අහන
හුඟක් එවුන් බලපොර්ත්තු වෙන්නෙත්
ඒ අබ්ලික් Answer එකම තමයි.....
එතොකොට හරි උත්තරේ දුන්නොත්
ඒත් කේස්....
ඇත්තටම සීන් එක මේකයි
චූටි පටලැවිල්ලක්
ගොඩක් එවුන්
මේ WHO කියන්නේ
Wඅකුරෙන් පටන් ගන්න
ඔක්කෝම ප්‍රශ්නාර්ථවලටයි...........
අත්තා මුත්තා කිත්තා කිරිකිත්තා......
ගෙනුත් නොනැවතී....
නත්තා පනත්තා දිහාට යනකල්....
ඔක්කෝම අටුවා ටිකා ටිප්පනිවලටයි.....
බලාපලකො ඒකේත් හැටි.....
ඒ කියන්නෙ
උන් දන්නෙත් නෑ
උත්තරේ.....
ඔයා කවුද?
කියල කෙනෙක් ඇහුවොත්
ඇත්තටම මොකද කියන්නෙ කියල
මට නම් දැන් ඇත්තටම ප්‍රශ්නයක්.....
වාසනවකට වාගෙ මම නම්
උත්තරේ දන්නව.....
මම ගැන….
අඩුගානෙ දන්නවා
කියල හිතාන ඉන්නවා කියමුකො............
මොකද හිතන්නේ......
ඇත්තටම මම කවුද ආ..?
ඌ ඈම් අයි......?

4 comments:

Geeth Nuwan said...

වෙන කවුද ඉතින් උම්බෑ උම්බෑ.... තමා .. ;-)

joke එකක්නේ... ලස්සනට ගලපලා තියනවා..
keep it up !

Shadow/හේමලයා said...

ThanQ වෙවා commenටුවට...:D

Kandulu Binduwa said...

ශෝක්..තෙරුම් ගත්තොත් ගොඩෙ ගොඩ..

Shadow/හේමලයා said...

Thnx....:D...