Wednesday, June 30, 2010

අමතකවූ මතකය


නුඹට මතක නෑ
කොහොමත්....
මටත් අමතක නෑ
තවමත්...
කාලයාට අමතක වුන....
ලෝකයාට මතක තියෙන.....
පරාදවුනු ආදරයක....
නටඹුන් මැද
හිත තනියම.....
ඉකිබින්ඳට වැඩක් වේද.....
මග වැරදුනු ජීවිතයට....

2 comments:

Anonymous said...

නුඹට මතක් නැහැ
මට අමතක නැහැ
සොඳුරු අතීතය ඒ
හඬා පලක් නැහැ
කඳුලුත් වියලන්
පෙරමඟ බලනට
සිතමුව දැන්:-)

Shadow/හේමලයා said...

@ nimanthi......

ලස්සන පද පෙල.....බොහෝම ස්තුතියි ප්‍රතිචාරයට......