Sunday, June 27, 2010

අබ්ලික් නිර්වචන....


ආදරය.....
Definition
රහිත...
Conditions
විරහිත....
සිතුවිල්ලක්
විතරමද?......

හිත......
Guide පොතක්
නොමැති….
Controls රහිත….
Season නොකල
යන්ත්‍රයක්
විතරමද?......

ජීවිතය......
Complete Note
එකක් රහිත
Subject එකක
Open Book
Exam එකක්.....
විතරමද?

Heart එක.....
Break උනාම
ඇඬෙන......
Touch උනාම
වැදෙන…..
පොම්පයක්
විතරමද?

සතුට
නැතිදාට…
එපාවෙන
ගත්තදාට….
Out වෙන
Batting Power-Play
එකක් විතරමද?

දුක
ගත්තොත්
ජල්බරි….
නොගත්තොත්
Mandatory....
Bowling Power-Play
එකක් විතරමද?

12 comments:

පසන් Sid said...

ela ela.. :D

Shadow/හේමලයා said...

තැන් Q තැන් Q.....:

NUWAN said...

මාර පද පේලි ටිකක්නෙ බන්

Shadow/හේමලයා said...

තැන් Q තැන් Q.....:D

චේජනා said...

hmm

Shadow/හේමලයා said...

hmmm...:D

Darshana said...

hehe .. patta :D

Shadow/හේමලයා said...

තැන් Q ....:D

nalina pathirage said...

පට්ටපල් ඇත්ත...

Shadow/හේමලයා said...

@ ඇවරියා......

අමූලික ඇත්ත..:)

ThanQවේවා Commenටුවට....:D..

CD Athuraliya said...

සිතන තරම් 'නිර්වචන' 'අබ්ලික්' නැත.

Shadow/හේමලයා said...

@ CD A

Nice 2 hear that....thanx 4 the comments Mate....:D