Saturday, June 19, 2010

පටලැවිල්ල.......


මංමුලාවු
සිතිවිල්ලක්......
කොහෙටවත් නැති
ගැලපිල්ලක්....
මෙක නම් හරි
පටලැවිල්ලක්....
නැති හැඩයි මට
ගැලවිල්ලක්...

No comments: